‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
International NewsLocal NewsNews රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-040134 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01025343 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01045836 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක... Read more
International NewsLocal NewsNews අදානිට ජනපති අනුරගෙන් දැඩි ප්‍රහාරයක්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17022161 ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය.... Read more
International NewsNews ට්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16012692 ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු... Read more
International NewsLocal NewsNews අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..Shiran Viraj2025-02-13 by Shiran Viraj2025-02-13036279 ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇත. රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන්... Read more
International NewsNewsPolitical “අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..Shiran Viraj2025-02-12 by Shiran Viraj2025-02-12025502 ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක්... Read more
International NewsNews ශ්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට්‍රම්ප්Shiran Viraj2025-02-10 by Shiran Viraj2025-02-10045953 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි. මේ... Read more
BusinessBusiness NewsInternational NewsNews IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…Shiran Viraj2025-02-07 by Shiran Viraj2025-02-07022128 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර... Read more
International NewsLocal NewsNews ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..Shiran Viraj2025-02-07 by Shiran Viraj2025-02-07025252 පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ... Read more