හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160306 අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී තිබෙනවා. ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160277 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. ඒ, කැන්බරා නුවර ඊයේ පැවති ඕස්ට්‍රේලියානු... Read more
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160244 ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය. ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.... Read more
ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150236 ඩුබාහි දී ශ්‍රී ලාංකීක පිරිමින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි. මොවුන් පිරිස ඩුබාහි... Read more
ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150254 සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
සසිකලාට සිර දඩුවම්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150331 තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂයේ ලේකම්වරියවන සසිකලා නඩරාජන්ට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට ඇය වැරදිකාරිය බව තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර... Read more
මහ ඇමැති පුටුවට පෙරුම් පිරූ ශෂිකලා වසර 4 ක් සිරගෙටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150264 තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක් හා ඉන්දීය රුපියල් කෝටි 10... Read more
අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140214 ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය... Read more
තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130238 තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වේ. තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ... Read more
නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120300 ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ජාම්බක්කම් ප්‍රදේශයේ ජීවත්වන සෙල්වි ගෘහ සේවිකාවක ලෙස කටයුතු කරන්නියකි. තවත් වෙහෙසකර දවසකින් පසුව ගතේ මෙන්ම සිතේද විඩාබර ගතිය පහව යන්නට ඇය නිදි... Read more