‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
රජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට පත්වෙමින් නව වාර්තාවක් තබයි Entertainment Newsරජිනිකාන්ත්ගේ ‘Jailer 2’ සිනමාපටය වැඩිම ආදායමක් ලැබූ දෙමළ සිනමාපටය බවට...Shiran Viraj2026-10-262026-10-260
මක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයි International Newsමක්කම ආරක්ෂක ගිවිසුමේ නියෝජිතයන් තෙහෙරානයේදී ඉරාන නායකයන් හමුවීමට සැරසෙයිShiran Viraj2026-10-262026-10-260
චීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා තාක්ෂණික ගැටුම තීව්ර වෙයි AI Newsචීනයේ DeepSeek ඇමරිකානු සිවිල් රාජ්‍ය ආයතනවල තහනම් කරයි: ආරක්ෂක හා...Shiran Viraj2026-10-22
ඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන් විරෝධය International Newsඉරානයට නැවත පහරදීමට ඊශ්‍රායලය සූදානම් වෙයි: අතුරු මැතිවරණය නිසා ට්‍රම්ප්ගෙන්...Shiran Viraj2026-10-22
රුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන් බරපතළ චෝදනා International Newsරුසියාවට යටත් වී යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප්ගෙන් බලපෑම්: සෙලෙන්ස්කිගෙන්...Shiran Viraj2026-10-22
තුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙති International Newsතුන්වන ලෝක යුද්ධයක ආසන්න තත්ත්වයක්: ඇමරිකානුවන් සෞදි අරාබියෙන් ඉවත් වෙතිShiran Viraj2026-10-22
කෝච්චිය ගිනි ගනී-33ක් මරු වැළඳගනීShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140219 දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ. කොංගෝ රාජ්‍යයේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක් වූ දුම්රිය ගිනි ගැනීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන්... Read more
බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140239 බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා ගංගාවේ මෙම බෝට්ටු අනතුර සිදුව තිබේ. ආගමික උත්සවයකට සහභාගීවීම සඳහා වන්දනාකරුවන් 38 දෙනෙකු... Read more
ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130256 ඉරාන, ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 4000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස්... Read more
රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130208 ඉරාන්-ඉරාක් දේශ සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. රික්ටර් මාපාංකයේ 7.3... Read more
බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්Shiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120230 බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුනයක් විශාල අලුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය OGLE-2016-BLG-1190Lb ලෙස නම්... Read more
" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020226 ස්පාඤ්ඤයේ පිහිටි කැටලෝනියා පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා පැවැත්වෙන ජනමත විචාරණය ඊයේ ආරම්භ වූ අතර එය කඩාකප්පල් කිරීමට ස්පාඥ්ඥ මධ්‍යම රජයේ නියමයෙන් එරට පොලීසිය ක්‍රියාත්මක... Read more
ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020275 පොටෝ රිකෝවේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වය කළමනාකරණය කිරීමට තමන් හැකි සෑම පියවරක් ගන්නා බැවින් එසේ නොවන බවට පළවන “ව්‍යාජ පුවත්” බැහැර කරන ලෙස ඇමරිකානු... Read more
උතුරු කොරියාව සමග සාකච්ඡාවට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්ට වුණ දේShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020231 තුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මගින් මතුව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ගනිමින් ඇති උත්සාහය ‘අර්ථයක් නැති කාලය කා දැමීමක්’... Read more
පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයිShiran Viraj2017-09-19 by Shiran Viraj2017-09-190221 නැගෙනහිර ජෙරුසුලමේ පිහිටි පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කර තිබේ. බලපත්‍ර නොමැතිව ඉදිරි කරන ලද වෙස් බැග් ගම්මානයේ නේවාසික ගොඩනැගිල්ලක් මෙලෙස බැකෝ යන්ත්‍ර... Read more
අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයිShiran Viraj2017-09-18 by Shiran Viraj2017-09-180222 ප‍්‍රබල අ(ර්)මා සුළිකුණාටුවෙන් පසුව තවත් එවැනිම ප‍්‍රබල සුළිකුණාටුවකින් අමෙරිකාවට බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළිකුණාටුව නම් කර ඇත්තේ මරියා නමින්. එය අ(ර්)මා සුළිකුණාටුව තරම් ප‍්‍රබල... Read more