2026-01-28
mediahumanrights.lk

Category : Entertainment

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj
අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය....

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Shiran Viraj
රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක...

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Shiran Viraj
ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ...

තුන්ව­රක් නිර්දේශ වුණත් සම්මා­නය හිමි වූයේ මෙව­රයි රයි­ගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උද­යන්ති කුල­තුංග

Shiran Viraj
රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ...

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj
අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම...

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj
ඔබ දෙදෙනා මුණගැහෙන්නෙ කොහොමද? අපි උත්සවයකදී තමයි මුණගැහෙන්නෙ. පස්සෙ අපි ටික කාලයක් යාළුවො වගේ හිටියා. එයාම ඇහුවා විවාහ වෙමුද කියලා. ඊට පස්සෙ ගෙදරට කියන්න කිව්වා....

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj
අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ....

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj
යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්...

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj
වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී...

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Shiran Viraj
ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි...
Translate »