බස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 34ක් වෙයි Businessබස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව...Shiran Viraj2026-07-022026-07-020
මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක් Businessමිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්Shiran Viraj2026-07-012026-07-010
මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්න Businessමෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන්...Shiran Viraj2026-07-012026-07-010
ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක් Businessජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත්...Shiran Viraj2026-07-01
කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-03
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි Businessසති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ...Shiran Viraj2026-03-02
BusinessBusiness NewsNews IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..Shiran Viraj2022-04-12 by Shiran Viraj2022-04-1205129 ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ. එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය... Read more
BusinessBusiness NewsNews ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..Shiran Viraj2022-04-11 by Shiran Viraj2022-04-1102604 අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. මෙය ඉතිහාසයේ... Read more
BusinessBusiness NewsNews ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..Shiran Viraj2022-04-08 by Shiran Viraj2022-04-0807192 අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඉතිහාසයේ වැඩිම අගයකින්... Read more
BusinessBusiness NewsNews ඩොලරය අහසට.. අද රුපියල් 320යි…Shiran Viraj2022-04-06 by Shiran Viraj2022-04-0608059 ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල... Read more
BusinessBusiness NewsNews ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0103819 මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි. මාර්තු... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..Shiran Viraj2022-04-01 by Shiran Viraj2022-04-0103156 කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.... Read more
BusinessBusiness NewsNews මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..Shiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3108935 වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා... Read more
BusinessBusiness NewsNews ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපතිShiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3108696 ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉල්ලුමට සරිලන ආකාරයේ ඩීසල් සැපයුමක් ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති සුමිත් වීරසිංහ මහතා... Read more
BusinessBusiness NewsNews බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංගShiran Viraj2022-03-31 by Shiran Viraj2022-03-3109984 ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී... Read more
BusinessBusiness NewsNews රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..Shiran Viraj2022-03-17 by Shiran Viraj2022-03-1707603 පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඩොලරයක් පා කිරීමට ඉඩ හැරිය ද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදු නොවන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන්... Read more