දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-112026-11-110
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-112026-11-110
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා විශේෂ ප්‍රතිසංස්කරණ සැලැස්මක් රජයෙන් ආරම්භ කරයි Businessමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා විශේෂ ප්‍රතිසංස්කරණ සැලැස්මක් රජයෙන් ආරම්භ...Shiran Viraj2026-11-072026-11-070
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සහ පෞද්ගලික අංශයේ ණය ලබාගැනීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ Businessශ්‍රී ලංකාවේ ගෘහස්ථ සහ පෞද්ගලික අංශයේ ණය ලබාගැනීම් සැලකිය යුතු...Shiran Viraj2026-11-07
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අනුපාතිකයේ පවතින විෂමතාවය පිළිබඳව අනාවරණයක් Businessකොළඹ පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අනුපාතිකයේ පවතින විෂමතාවය පිළිබඳව අනාවරණයක්Shiran Viraj2026-11-05
නව ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පිළිබඳව මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක් Businessනව ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පිළිබඳව මහාචාර්ය...Shiran Viraj2026-11-04
ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-28
BusinessBusiness NewsLocal NewsNews මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-20 by Shiran Viraj2026-10-2002379 මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගෙන එන නැව් තුනක් ඔක්තෝබර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන්... Read more
BusinessBusiness NewsInternational NewsNews කොළඹ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය පිලිපීනයට විතැන් කිරීමේ අවදානමක්: රැකියා 3,500ක් අහිමිවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-10-19 by Shiran Viraj2026-10-1902227 ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන HSBC බැංකුවේ ගෝලීය සේවා මධ්‍යස්ථානය (HSBC Global Service Centre) මෙරටින් ඉවත් කර පිලිපීනය වෙත... Read more
BusinessBusiness NewsLocal NewsNews බස් ගාස්තු ජූලි 6 වැනිදා සිට 12%කින් ඉහළට: අවම ගාස්තුව රුපියල් 34ක් වෙයිShiran Viraj2026-07-02 by Shiran Viraj2026-07-0203711 ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) අතර ඇති වූ එකඟතාවයකට අනුව එළඹෙන ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන... Read more
BusinessBusiness NewsLocal NewsNews මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102572 වෙළඳපොළෙන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත නිෂ්පාදනයන් ද යන්න පාරිභෝගිකයන්ට ක්ෂණිකව පරික්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන... Read more
BusinessBusiness NewsLocal NewsNews මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්නShiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0102576 මෙවර යල කන්නයට අදාළව රජය විසින් වී අස්වනු මිලදී ගනු ලබන නව සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ... Read more
BusinessBusiness NewsNews ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්Shiran Viraj2026-07-01 by Shiran Viraj2026-07-0103200 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවගේ සමස්ත පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8% ක් දක්වා... Read more
BusinessBusiness NewsLocal NewsNews කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතටShiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0303420 අද (03) පෙරවරුවේ කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. මෙලෙස ගනුදෙනු නතර කිරීමට හේතු වූයේ... Read more
BusinessBusiness NewsInternational NewsNewsUncategorized හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්Shiran Viraj2026-03-03 by Shiran Viraj2026-03-0302654 ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ... Read more
BusinessBusiness NewsLocal NewsNews සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයිShiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0203347 සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින බව නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද... Read more
BusinessBusiness NewsLocal NewsNews ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයිShiran Viraj2026-03-02 by Shiran Viraj2026-03-0202439 ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉදිරි මාසයේදී මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද... Read more