ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-282026-10-280
ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි Businessගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින...Shiran Viraj2026-10-28
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි Businessජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත...Shiran Viraj2026-10-27
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන Businessකැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල්...Shiran Viraj2026-10-26
ඩොලරය නොනවත්වා දිගු ගමනකShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260228 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්... Read more
මහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!Shiran Viraj2018-11-09 by Shiran Viraj2018-11-090241 ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ... Read more
e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසරShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220302 විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.... Read more
පළමු වරට ඩොලරය 173 පහු කරයිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220241 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා... Read more
හාල් කිලෝවක් රු 10 කින් බහීShiran Viraj2018-10-14 by Shiran Viraj2018-10-140238 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති... Read more
ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…Shiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130390 ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය… ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු... Read more
ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ්‍රී ලංකාවත්Shiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120226 ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි.... Read more
ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණුShiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120237 රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය... Read more
රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..Shiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110211 ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ... Read more
අමෙරිකානු ඩොලරය යලිත් ඉහළටShiran Viraj2018-10-09 by Shiran Viraj2018-10-090238 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්.... Read more