ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම් ප්‍රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්‍රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්‍යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-282026-10-280
ගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින 7-8කින් යථා තත්ත්වයට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසයි Businessගෑස් නැවක් ප්‍රමාද වීමෙන් ලිට්රෝ ගෑස් සිලින්ඩර් 300,000ක හිඟයක්: දින...Shiran Viraj2026-10-28
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
ජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත හෙළිය හැකි යැයි විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය පවසයි Businessජල විදුලි උත්පාදනය ඉහළ යාම හමුවේ විදුලි ගාස්තු 10%කින් පහත...Shiran Viraj2026-10-27
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන Businessකැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල්...Shiran Viraj2026-10-26
BusinessBusiness NewsLocal NewsNews අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. Shiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0504371 ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92... Read more
BusinessBusiness NewsLocal NewsNews ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළටShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503188 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය ඉතිහාසයේ වසරක් තුළ උපයාගත් වැඩිම අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක මුදලක් පසුගිය 2025 වර්ෂයේදී උපයා ගැනීමට සමත්ව... Read more
BusinessBusiness NewsLocal NewsNews දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403194 දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයට එල්ල වී ඇති අහිතකර බලපෑම මත 2026 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 2.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී... Read more
BusinessBusiness NewsLocal NewsNews අතරමැදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් වෙළෙඳපොළේ පොල් මිල සීඝ්රයෙන් ඉහළටShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403503 මෙරට වෙළෙඳපොළ තුළ පොල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදන ධාරිතාව... Read more
BusinessBusiness NewsLocal NewsNewsPolitical විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303376 රජය බලයට පත් වූ විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල්... Read more
BusinessBusiness NewsLocal NewsNews ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතියේදීShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304039 ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි සිදු වූ වෙනස්වීම්වලට සාපේක්ෂව මෙරට ජනවාරි මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් සෑම... Read more
BusinessBusiness NewsLocal NewsNews විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්Shiran Viraj2026-01-02 by Shiran Viraj2026-01-0204038 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළටShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0104690 අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම්... Read more
BusinessBusiness NewsNews 2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතීShiran Viraj2026-01-01 by Shiran Viraj2026-01-0103339 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ උද්ධමන අනුපාත වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, කොළඹ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනීShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303711 ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල... Read more