28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා.
එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ රාති‍්‍ර 7.30 ටයි.
දෙරට අතර මෙම ටෙස්ට් තරගාවලියේදි ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය බාර්බඩෝස් හිදි පැවැත්වෙන්නේ දිවා රාති‍්‍ර තරගයක් ලෙසයි.
සිය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම සහභාගි වන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගය මෙය වන අතර ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන දිවා රාති‍්‍ර ටෙස්ට් තරගය ද මෙය වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

Shiran Viraj

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Shiran Viraj

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

Shiran Viraj
Translate »