2026-01-22
mediahumanrights.lk
NewsPolitical

හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්න

එජාපයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී එජාප දේශපාලන මණ්ඩලය නම් කළේ එජාපයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමටයි.
එහි උප නායකයා වශයෙන් රවී කරුණානායක පත්කර තිබෙනවා.
මෙම මණ්ඩලය විසින් ගනු ලබන අවසන් තීරණ හෙට උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj

රටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…

Shiran Viraj

ලබන වසරේ ඔබට ලැබෙන්න යන නිවාඩු 26 ගැන දන්නවාද?නැත්තම් දැන්ම බලන්න

Shiran Viraj
Translate »