mediahumanrights.lk
Local News News

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ එය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විමට කටයුතු කර ඇති බවයි.
සියලු පළාත් නියෝජනය වන පරිදි ඒ සඳහා  මහජන අදහස් ලබා ගැනිමට කටයුතු කරන බව මහජන උපයෝජිතා කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝ

Shiran Viraj

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Shiran Viraj

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj