mediahumanrights.lk
News Political

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය.
කෙසේ නමුත් මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj

බැංකු කැළඹෙයි.. බැංකු සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..

Shiran Viraj

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj