mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
ඊට අමතරව, වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රීවරයකු හා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්වත්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා ද සිරිසේන මහතාට සහය දැක්වීමට එක්ව ඇත.
ඔවුන් අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමුව මේ බැව් දැනුම්දී තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

Shiran Viraj
Translate »