2026-09-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

නිරුවත ගැන මාකට් කරන මියුසික් වීඩියෝ වැඩි වැඩියෙන් බිහිවෙනකොට ලෙලුම් රත්නායකත් වීඩියෝවක් එළියට දායි

දැන් කාලේ බිහිවෙන මියුසික් වීඩියෝ ගැන කතා කරද්දි ගොඩක් අය අතරනම් තියෙන්නේ ඒ ගැන යහපත් ආකල්පයක් නෙවෙයි.
ඒ පසුගිය කාලයේ නිකුත් වූ විවිධ මියුසික් වීඩියෝ නිසයි.
කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතවලට අයෙක් මඩ ප්‍රහාර එල්ල කරමින් ගීත සඳහා වීඩියෝ නිර්මාණය කරන අතර තවත් අයෙක් නිරුවත ප්‍රදර්ශනය කර මියුසික් වීඩියෝ නිර්මාණය කරන අයුරු පසුගිය දවස්වල බොහෝ සෙයින් දැකගන්නට ලැබුණා.
ඒත් සිංදුවක හෝ මියුසික් වීඩියෝවක හෝ වටිනාකම තියෙන්නේ ඒ මතම නොවන බවට දැක්වෙන ලස්සන මියුසික් වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ සිංදුව හදුන්වලා දී ඇත්තේ ජීවිතේ නමින්.
මේ එම මියුසික් වීඩියෝවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…

Shiran Viraj

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj
Translate »