mediahumanrights.lk
NewsPolitical

කුරුණෑගල තිත්තවැල්ල වැවේ සංවර්ධන කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට …

වයඹ පළාතේ පැවති උත්සව සහ වැඩසටහන් රැසකට එක්වූ ජනාධිපතිතුමා කුරුණෑගල තිත්තවැල්ල වැව් පරිශ්‍රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීය.
වැවේ පාසි ඉවත් කිරීමේ කටයුතු මෙහිදී ජනධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.
 වැව් පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රදේශවාසී ජනතාව විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
 අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

Shiran Viraj

ධර්මයුද්ධයේ විශාඛා තමන්ගේ කළු චරිතය ගැන කියූ කතාව

Shiran Viraj

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

Shiran Viraj
Translate »