දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ.
කොංගෝ රාජ්‍යයේ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට ලක් වූ දුම්රිය ගිනි ගැනීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන් විදුලි මාධ්‍ය ප්‍රකාශ කර ඇත.
අදාළ දුම්රියේ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කර ඇති බවට ද වාර්තා වෙයි.
(under the courtesy of adaderana.lk news web)