mediahumanrights.lk
News Political

බාල තෙල් ගෙන්වන්නේ නෑ – VIDEO

රට අභ්‍යන්තරයට බාල ඉන්ධන ගෙන්වීමට තමා ඉඩ නෙදෙන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
තෙල් මාෆියාව මෙරට තුළ දිගින් දිගමට පැවති දෙයක් බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු කියා සිටියේ.
ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා ඊයේ (12) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවෙිදීන් ‍වෙත අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගීත රූප රචනාවක්‌ ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…

Shiran Viraj

දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයි

Shiran Viraj

පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?

Shiran Viraj