mediahumanrights.lk
BusinessBusiness NewsNews

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.
මේ සඳහා හේලීස් පීඑල්සී විසින් එක් කොටසකට රු. 47.00 බැගින් ගෙවනු ලැබූ අතර මිල දී ගත් කොටස් ප්‍රමාණය 231,864,362 කි.
මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89 කි (10,897,625,014.00).
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj

LPL දෙවන වටය අරඹන්න සූදානම්…

Shiran Viraj

ඩයනා කුමරිය මැරුවේ මමයි – බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියා මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය මෙන්න

Shiran Viraj
Translate »