mediahumanrights.lk
News Sports Sports News

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඊයේ (17) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි හීදි.
තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර පනහේදී කඩුලූ 7 කට ලකුණු 281 යි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පන්දුවාර 21 ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 164 ක්.
එහෙත් ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 137 ක් පමණයි.
(under the courtesy of nethfm news web)

Related posts

යට ඇදුම දිරලා.. මේස් බැනියම හිල්වෙලා.. යට ඇදුම් පෙන්වන්න බැරි රටක් මේක..- හදුන්නෙත්ති

Shiran Viraj

පොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj