mediahumanrights.lk
Local News News

ප්‍රජාතන්ත්‍රවාදී දිනය අද

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදට (15) යෙදි තිබෙනවා.
ඒ නිමිත්තෙන් ඡන්ද අයිතිය සහ ඡන්ද බලය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරිම සදහා වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව  අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Shiran Viraj

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

Shiran Viraj

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Shiran Viraj