27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
International NewsNews

ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටි

හැමෝම කන්න ආස කරන චොකලට් එකක පණුවෝ ඉන්නවා දැක්කොත් ඔබට මොකක් හිතෙයිද?
Ferrero Rocher තමයි මේ චොකලට් එක. ගොඩක් රටවල්වල වගේම අපේ රටේ කට්ටියත් මේ චොකලට් එක කන්න ආසයි.
අමෙරිකාවේ කාන්තාවක් මේ චොකලට් වර්ගය අරගෙන තියෙනවා. ඒ ගත්ත චොකලට් සහිත පෙට්ටියේ හැම චොකලට් එකකම පණුවෝ ඉන්න ආකාරය ගැන ඇය වීඩියෝවක් එක් කර තිබෙනවා.
මේ එම වීඩියෝවයි.
(under the courtesy of adaderana news web)

Related posts

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

Shiran Viraj

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Shiran Viraj
Translate »