27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අනතුරින් 1ක් මරුට

සූරියවැව – හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හම්බන්තොට, කෑලියපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)

Related posts

පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..

Shiran Viraj

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj

විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !

Shiran Viraj
Translate »