28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ජල මට්ටම ඉහළට-විදුලිය සීමා නොවෙයි

විදුලිබලය නිපදවීමට සම්බන්ධ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 35ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වු  සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලිය සැපයුම සීමා කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැගී නොමැති බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

වැව් 48ක් රක්ෂිත කිරීමට සැලසුම් – “සුදු අරලියා” හෝටලය ඉවත් වන්නේද යන්න තහවුරු කළ නොහැක

Shiran Viraj

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj
Translate »