mediahumanrights.lk
NewsPolitical

අධිකරණ තලතාට – බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාට

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.
ඒ ජනාධිපති නිල නිවසේදී.
මෙහිදී අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ දිවුරුම් දුන් අතර බුද්ධශාසන අමාත්‍ය ධුරයේ, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා දිවුරුම් දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

Shiran Viraj

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

Shiran Viraj

සිරිකොතින් මාව අයින් කළාට ගණන් ගන්නෑ – නිදහස් පක්ෂෙට වෙන්නේ කුණු කන්දට වුණ දේ

Shiran Viraj
Translate »