mediahumanrights.lk
Local NewsNews

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ එම නිසා ඇතැම් වෛද්‍යවරුන් තම මූලික පත්වීම් ද බාර නොගන්නා බවයි.
එමෙන්ම වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්ද උදාවී ඇති බව ඒ මහතා කියා සිටියේය.
කොළඹ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද  සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Shiran Viraj

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Shiran Viraj
Translate »