mediahumanrights.lk
Local News News

ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්

ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි.
මේ වන විට රණවිරුවන් පිරිසක් පිටකොටුව  ප්‍රදේශයේ විරෝධතාවක ද නිරත වෙයි.
මේ අතර ඉරණතිව් දූපතේ තමන් යළි පදිංචි කරවන ලෙස ධීවරයින් පිරිසක් රජයෙන් ඉල්ලා සිටියි.
මේ වන විට වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින තමන්ට ධීවර කර්මාන්තය පවත්වාගෙන යාමේ දූෂ්කරතා මතුව ඇතැයි පවසමින් එම ධීවරයින් ඊයේ(09) කොටුව දුම්රියපල ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය.
(under the courtesy of adaderana news web)

Related posts

තරුණයන්ට කෘෂි ව්‍යාපෘති

Shiran Viraj

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Shiran Viraj

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj