mediahumanrights.lk
Local News News

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් ප්‍ර දේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
(under the courtesy of adaderana news web)

Related posts

මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…

Shiran Viraj

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

Shiran Viraj

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Shiran Viraj