28.9 C
Colombo
2026-09-30
mediahumanrights.lk
NewsPolitical

පුත්තලම් ගිය සුව ඇමති අධිවේගී මාර්ගයේ යන ගිලන් රථ සඳහා අලුත් නීතියක් ගේන්න සැරසෙයි!

අධිවේගි මාර්ගවල ගමන් කිරීමේදි ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පුත්තලම මූලික රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්.
පුත්තලම රෝහලේ අසාධ්‍ය රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමේදී ගිලන් රථ අධිවේගී මාර්ගයේ ගමන් කරන බව සෞඛ්‍ය සේවකයන් මෙහිදී කියාසිටියා. එවැනි අවස්ථාවලදි අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමට සිදුවන්නේද සෞඛ්‍ය සේවකයන්ටම බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ ඊට ප‍්‍රතිචාර දක්වමින්.
(under the courtesy of nethfm news web)

Related posts

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

Shiran Viraj

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

Shiran Viraj

ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයි

Shiran Viraj
Translate »