mediahumanrights.lk
News Sports Sports News

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

සංචාරක  ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ(26) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දිය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 399ක් ලබා සිටියේය.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අරවින්ද් පුජාරා ලකුණූ 144ක් සහ අජින්කෙයාර් රහනේ ලකුණූ 39ක් ලබා සිටියි.
ඉන්දිය ඉනිම වෙනුවෙන් ෂිකර්දවාන් ලකුණූ 190ක් ලබා ගැනිමට සමත් විය.
පන්දු යැවිමේදී නුවන් ප්‍රදීප් කඩුලු 03ක් බිද හෙළීය.
(under the courtesy of adaderana news web)

Related posts

බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශ

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

Shiran Viraj

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Shiran Viraj