mediahumanrights.lk
NewsSportsSports News

මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකට

තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි විස්ස තරගයක්ද පැවැත්වෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වනදා ආරම්භවන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
(under the courtesy of hirunews news web)

Related posts

රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…

Shiran Viraj

රනිල්ට අගමැතිකම දී අප ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්..

Shiran Viraj

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj
Translate »