27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව කියා සිටියේය.
ඔහු පවසන්නේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පවතින තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීම වලක්වාලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද

Shiran Viraj

හසලක ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේ

Shiran Viraj

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Shiran Viraj
Translate »