mediahumanrights.lk
Local News News

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාවට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොවන බවට එම ජනතාව චෝදනා කරයි.
පසුගිය අප්‍රේල් මස 14 වන දා මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් 40 දෙනෙකුට දිමි අහිමි වූ අතර නිවාස 98ක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණි.
ජනතාව චෝදනා කරන ආකාරයට බලධාරීන් විසින් නිසි ලෙස වත්කම් තක්සේරුවක් සිදුකර නොමැත.
මේ අතරල පුත්තලම ආරුවක්කාලු ප්‍රදේශයට කොළඹ නගරය ආශ්‍රිතව එක්රැස් වන කැළි කසල දුම්රිය මාර්ගයෙන් රැගෙන යාමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
කොළඹ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Shiran Viraj

ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයි

Shiran Viraj

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

Shiran Viraj