mediahumanrights.lk
Local News News

විසඳුම් ඉල්ලා දඹුල්ලේ කිරිගොවීන් කිරි නාපු හැටි – Video

තමන් මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් ඉල්ලා කිරිගොවීන් පිරිසක් දඹුල්ල නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාවට එක්වූ පිරිස් රැගෙන ආ දියර කිරිවලින් කිරිගොවියෙකු නැහැවීමට ද කටයුතු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කිරිගොවින්ට ලබාදීම සඳහා රජය මගින් ගෙන්වූ කිරිදෙනුන් නිසියාකාරව තමන්ට ලබාදෙන ලෙසයි ඔවුන් මෙහිදී ඉල්ලා සිටියේ.
වීඩියෝ පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

Shiran Viraj

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයි

Shiran Viraj

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Shiran Viraj