mediahumanrights.lk
International News News

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී කොස්ටරීකාවේ ජනාධිපතිවරයා කුඩා බඹරෙකු ගිලින ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා.
එම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් රැසක් සිටි අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ “මේ වගේ දේවල් හැමදාම දකින්න බෑ. මේවා පියෝ ප්‍රෝටීන්“ යනුවෙන්.
අනතුරුව ඔහු බෝතලයකින් ජලය පානය කරන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
වීඩියෝව පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතට

Shiran Viraj

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Shiran Viraj

‘‘ පුංචි කාලේ ඉඳලම වාහන වලට ගොඩක් ආසයි…‘‘ – මෝටර් රථයට ගොඩවූ සිඟිත්තෙකු දොර ඇරගැනීමට නොහැකිව ජීවිතයට සමුදුන් හැටි..!

Shiran Viraj