mediahumanrights.lk
Local News News Political

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

කැලි කසළ භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.
බත්තරමුල්ල ජයවඩනගම ප්‍රදේශයේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

Shiran Viraj

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Shiran Viraj