2026-09-17
mediahumanrights.lk
Local NewsNews

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට  නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මහජනතාවට අවහිර වන අයුරින් විරෝධතාවේ නිරතවීම වළක්වමින්.
සාමකාමී ලෙස විරෝධතාව පළ කළ හැකි බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ, සාමකාමී ලෙස විරෝධතාවය දැක්වීමට ඇති අයිතිය පිළිගනිමින්.
මෙම විරෝධතාව සංවිධාන කරනු ලැබුවේ ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින්.
(under the courtesy of nethfm news web)

Related posts

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේ

Shiran Viraj

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj
Translate »