2026-01-21
mediahumanrights.lk
International NewsNews

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියි

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමා සන්තකයේ බෝම්බයක් පවතින බවටත්, එය පුපුරවා හරින බවටත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ.
එම අවස්ථාවේදී අසළ සිටි ආරක්ෂක නිළධාරියෙක් ඔහුට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සමඟම සුළු පිපිරීමක් ද සිදුව ඇති බව වාර්තාවේ.
පසුගිය වසරේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 32දෙනෙකු ජීවිතක්ෂයට පත් විය
(under the courtesy of adaderana news web)

Related posts

විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

Shiran Viraj

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

ක‍්‍රිකට් ගැටුම් උග‍්‍රවෙයි.. ක‍්‍රිනට් ආයතනය කලමණාකාරුට කුණු බැණුම් බනී..

Shiran Viraj
Translate »