2026-08-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි

ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවය.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.
පළාත් වශයෙන් පවතින ගුරු හිගයට විසදුම් ලබාදීම මෙන්ම උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදය පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවු බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

Shiran Viraj

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

Shiran Viraj

Thanks to VR, your office will resemble a tropical island

Shiran Viraj
Translate »