mediahumanrights.lk
Local NewsNews

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

ඛනිජ තෙල් අමාත්‍යංශය තමාගෙන් ඉවත්කරගන්නා බව අවසන් මොහොත වන තෙක් දැන නොසිටි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩසටහනට එක් වෙමින්.
එම වැඩසටහන පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj

මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

Shiran Viraj
Translate »