mediahumanrights.lk
Local News News

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මෙම තත්ත්වය කෙරෙහි වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි ප්‍රකාශ කෙරුණේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 43කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
පවතින තත්ත්වය හේතුවෙන් උණ රෝගය වැළඳී දින 03ක් ගතවීමෙන් පසුවත් රෝගය පවතින්නේ නම් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Shiran Viraj

රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලා

Shiran Viraj

ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…

Shiran Viraj