2026-01-21
mediahumanrights.lk
NewsPoliticalSports

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ද ආරම්භ කර ඇති බවයි.
දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්්ට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Shiran Viraj

ලේ, මුත‍්‍රා පරීක්‍ෂණාගාරයකට නඩු..

Shiran Viraj

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

Shiran Viraj
Translate »