28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානියා FCIDයට කැදවයි

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයට කැදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි්‍රයන්ත ජයකොඩි සදහන් කළේ විමර්ශනයක් සදහා ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති බවයි.
උදෑසන නවයට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසය වෙත පැමිණි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑ

Shiran Viraj

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

Shiran Viraj

ග්‍රාම සේවක පාර වසා වී වෙළයි.. ගමනාගමන නවතී..

Shiran Viraj
Translate »