mediahumanrights.lk
Local NewsNewsPolitical

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්  රට තුළ ජාතිවාදී සිදුවීම් ඇති කිරීමට උත්සාහ දරන බවය.
සිය නිවසේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ජාතිවාදී සිදුවීම් ඇති කිරීම පිළිබඳ  අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Shiran Viraj

පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්

Shiran Viraj

කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්

Shiran Viraj
Translate »