mediahumanrights.lk
Local News News Political

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු පෙන්වා දෙන්නේ ආනයනික කිරි සහ මත්ස්‍යයන් සඳහා බදු අඩු කිරීමට රජය පියවර ගෙන ඇති නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.
රජය මත්ස්‍ය ආනයනය සඳහා පසුගිය දා බදු අඩු කරමින් සඳහන් කළේ ආපදා තත්ත්වයත් සමග ධීවර නිෂ්පාදන අඩු වීම නිසා මෙම පියවර ගන්නා බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

Shiran Viraj

සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුව

Shiran Viraj