mediahumanrights.lk
News

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනී

7 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානය අන්තර්ජාලය ඔස්සේ සිය වෙබ් අඩවියක් මගින් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ලන්ඩන් නුවරට එල්ලවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තවත් 48 දෙනෙකු තුවාල ලැබුවා. එමෙන්ම ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් තුන්දෙනෙකුද පොලිස් වෙඩි පහරින් මියගියා.
පසුව සිදුකළ පරීක්ෂණවලදී සැකපිට පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…

Shiran Viraj

දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..

Shiran Viraj

ලංකාව ඉන්ධන අර්බුදයක…

Shiran Viraj
Translate »