mediahumanrights.lk
Local NewsNews

මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදී

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම පුණ්‍යයෝත්සවය සඳහා මහා සංඝරත්නය පස්වරු 05.00ට පමණ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශණිය පෙරහැරකින් නිදහස් චතුරශ්‍රය කරා වැඩමකරවිමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 06.00ට පරිත්‍රාන ධර්ම දේශනනය ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම පිංකම සඳහා සහභාගීවිමට කැමති සැදැහැවතුන්  පස්වරු 05.00ට ප්‍රථම සුදුවතින් සැරසී නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙන ලෙසද සංවිධායකවරු ආරාධනා කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශ

Shiran Viraj

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

Shiran Viraj

ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..

Shiran Viraj
Translate »