mediahumanrights.lk
Local NewsNews

රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

ත්‍රීරෝද රථ රියදුරන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ රියදුරෙකු ලෙස මාර්ගයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට නියමිත බවය.
ලබන 13 වන දින සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Shiran Viraj
Translate »