2026-01-28
mediahumanrights.lk
Local NewsNews

උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්න

පවතින ගංවතුරෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ජලය භාවිත කිරීමේදී උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව ජලයෙන් යටවී තිබූ නිවාස භාවිතයට පෙර පිරිසුදු කාරක යොදවා පිරිසුදු කරගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය බලප්‍රදේශයේ මහජන පරීක්ෂකවරයාගෙන් ලබාගන්නා ලෙසත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියි.
(under the courtesy of srilankamirror news web)

Related posts

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

Shiran Viraj
Translate »