mediahumanrights.lk
Local NewsNews

දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයට

පිළියන්දල ප‍්‍රදේශයේ දී මත් ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සිදු කළ පරීක්ෂණයකට අනුවයි.
සැකකාර කාන්තාව 44 හැවිරිදි වියේ පසුවනවා.
සෙසු සැකකරුවන් දෙදෙනා විසිදෙවන වියේ පසුවන බවයි පොලිසිය පැවසුවේ.
අහංගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj

පොතක් ලියන්න සූදානම් වෙනවා

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj
Translate »