2025-12-10
mediahumanrights.lk
Local NewsNews

අනතුරින් 1ක් එලොව යයි

පානදුර, පෞද්ගලික බස් නැවතුම්පල අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වැන් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පානදුර, වලපල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.
(under the courtesy of adaderana news web)

Related posts

සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනහමාරක් රටින් ගේන්න වෙයි..

Shiran Viraj

SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑ

Shiran Viraj

ජපානයෙන් ශ්‍රී ලංකාවට නවීන යාත්‍රාවක්

Shiran Viraj
Translate »